එන්න පය ගසා නවතින්න මේ සොඳුරු පොළවේ

තෙවෙනි ඇස



හැම නිර්මාණයකම ගුප්ත බවක් තියනවා. වැඩිපුර ඇහැ යන්නෙ කලු සුදු ඒවට. ඒ මට හිතෙන හැටි සහ මගේ හැටි . මේ මගේ හිත නිර්මාණය කරපු ෆොටෝ ටිකක් .ඔන්න ඔබේ රසවිදීම මගේ ආශ්වාදය විදියට.....